කවුද එන්නේ Fifa 11 Play කරන්න
කවුද කැමැති Fifa 11 Online play කරන්න
Fifa 11 දැනට play කරන අය ගොඩක් මේ එළකිරියේ ඇති අන්න ඒ කට්ටියයි play කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටියට තමයි මම මෙ කතා කරන්නෙ.තව වැදගත් දෙයක් කියන්න ඕනේ. ඒ තමයි Fifa 11 එක Fifa 10 වගේ නෙමෙයි. මොකද Fifa 10 play කරලා කලකිරිච්ච අය...