මේවා කොහෙද ගන්න තියෙන්නෙ ?
මට පොඩි help එකක් දෙනවද
මට මෙන්න මේ Items ටික ගන්න shops ටිකක් කියනවද
හොද customer service එකක් තියෙන warranty claim කරන තැනක් වෙන්න ඕන
Intel Core i7 950
Asus Rampage iii Formula
EVGA GTX 480 Superclocked
uslanka slmega නැතුව වෙන shops ටිකක් දන්නවනම් කියන්න
website එකක් තියෙනවනම් link එක දන්න