බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (23) පැය පහකට ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය කප්පාදු කෙරෙනවා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඊයේ ඉල්ලීමක් කළ බවයි. ඒ අනුව ඒ, බී, සහ සී කලාපවලට පැය හතරයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කෙරෙන අතර, අනෙකුත් කලාපවලට පැය හතරයි විනාඩි...