ලිස්ට් එකේ නම තියෙනවා නං ජන්ද කාඩ් ඕනිම නෑ. ගෙදර අවට ඉන්න අයට ජන්ද කාඩ් ඇවිත් නං උබලටත් එන්න ඕනි. අපේ නං නත්තල් දවසේ ආවේ. ගොඩක් වෙලාවට ජන්ද කාඩ් බෙදන්නේ නිවාඩු දවස් වල. මොකද ඒක අත්සන් කරලානේ ගන්න තියෙන්නේ. සතියේ දවස් වල ගෙවල්වල කවුරුත් නැති නිසා,නිවාඩු දවස් වල ඒවා බෙදන්නේ. උබල ගෙදර හිටියේ නැද්ද?