විදුලි සන්දෙශ හා නියාමක කොමිසමට පලයන් උන් හෙන විස්තර ගොඩක් අහල IDENTY කොපියක් එහෙම අරගෙන එකවුන්ට් 1ක අයින් කරල දානවා.. උබ ආයිත් මෙල් එඩ්රස් හදනකොට YMAIL හදන්න එපා අමු ගු බන් GMAIL හදපන් ඒකෙ තියන ආරක්ශාව වැඩියි... අනික කෙල්ලට කියපන් දකින දකින කොම්පුටරෙන් බුකියට රින්ගන්න එපා කියලා.:yes::yes::yes: