Binary Option Trading මේ දවස් වල ලංකාවේ ගොඩක් ජනප්‍රිය වේගන එනවා. නමුත් එකෙන් success උන අය දිහා බැලුවම ඉන්නේ ගොඩක් සුළු පිරිසක්. ගොඩක් අය අසාර්ථක වෙලා තියෙනවා. මොකද මේකෙන් ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන්වගේ පෙනුනට ඒක කරන්න ලොකු පළපුරුද්දක් තියෙන්න ඕන :yes:.
ඉතින් ඒවගේ අසාර්ථක වුන මේ දේවල් ඉගෙන...