ඉමෝජි නිසා නඩු කන්න කලින් කියවන්න !!
[U]හැදින්විම[/U]
ජපානයෙන් ආරම්භ වුන ඉමෝජි (Emoji) අද වන විට ලොව පුරා මිනිසුන්ගේ සංකීර්ණ හැගිම් කෙටි කරලා පණිවිඩයක් ලෙස විදිහට අනෙකාට යවන අතර මැදියකු බවට පත් වෙලා තිනවා.
E-moji යනු ජපන් වචනයක් වන අතර පික්ච+ කැරට්ට (Picture+Character ) යන තෙරුම...