මට ඔන්ලයින් වැඩ කරලා හොයා ගන්න සල්ලි පේපෑල් වලින් ලංකාවේ මගේ HNB Account එකට ගෙන්නගන්න හැටි ගැන විස්තර ටිකක් දැනගන්න ඕනේ. දන්න කෙනෙක් ඉන්නවානම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ලොකු උදව්වක්.
1. Country එක විදිහට ලංකාව දැම්මොත් සල්ලි ගෙන්නගන්න බෑ කියලා මම අහල තියෙනවා. එහෙනම් Country එක විදියට දාන්න ඕනෑ...