මට පොඩි අවුලක් තියෙනවා.කරුණාකරලා ඒක විහිලුවකට ගන්න එපා කියලා යාලුවෝ හැමෝගෙන්ම මුලින්ම ඉල්ලනවා.
මට තියෙන අවුල තමයි දැනට ටික කාලයක ඉදලා මතක හැටියට මාස 4 ක් හෝ 5 ක ඉදලා මගේ බඩේ ගෑස්/වාතය එකතුවෙනවා.බඩ ටිකක් වැඩිපුර ඉස්සරහට නෙරලා තියෙන්නේ.වැඩිය බඩගිනි එන්නෙත් නෑ.තියෙන ලොකුම අවුල නිතරම වාතය...