පොඩි උදව්වක් ඕනේ

Wheel Sumith

Member
Oct 24, 2018
29
3
0
පොඩි උදව්වක් ඕනේ

පොඩි උදව්වක් ඕනේ මචන්.මගේ නිතරම කකුලේ කෙන්ද පෙරලෙන සීන් එකක් තියෙනවා.මේ කේස් එක මට මතක ඇති කාලෙක ඉදලා තියෙනවා.දොස්තර කෙනෙක්ව හම්බෙන්න යනවා.ඊට කලින් පොඩ්ඩක් දැනගන්න ඕනේ.මොකක්ද මේකට හේතුව?.ඇගේ විටමින් හරි වෙන මොකක් හරි අඩුවක්ද?.කොහොමද වැඩේ ගොඩ දාගන්නේ?.බම්ප් එකක් හරි දාගෙන යන්න:yes::yes:
 
windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මටත් ඕක තියෙනවා බන්. ඒ වෙලාවට ඒ කකුලේ මාපට ඇගිල්ලෙන් තද කරගෙන් හිටපන්. කකුල තෙමාගෙන මාපට ඇගිල්ල පොලොවට තද කරගෙන හිටියම ඉමනටම අඩු වෙනවා.

    උබලට කියන්න දවසක් මන් වැවක නන්න ගිහින් ඉද්දී වැව මැද muscle cramp unaane. මන් හිතුවේ එදා නම් ගිලිලා මැරෙයි කියලා. තව දවසක් ගහක් උඩදී
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    engee shakthiya madi unaama ooka wenawa
    lunu adu unaamath wenawa
    keema ekka lunu tikak wediyen ganna
    (eka wera godak kanna ehema epaa honda nee)
    kenda peralunaama============
    01-lunu wathura tikak kenda peraluna hariyee ganna
    mulu kakullema hari kamak ne
    tikak rasneta gaanna puluwan nam hondai
    02-honda rasneta tea ekak bonna
    engata shakthiya enna
     
    Wheel Sumith

    Member
    Oct 24, 2018
    29
    3
    0
    මටත් ඕක තියෙනවා බන්. ඒ වෙලාවට ඒ කකුලේ මාපට ඇගිල්ලෙන් තද කරගෙන් හිටපන්. කකුල තෙමාගෙන මාපට ඇගිල්ල පොලොවට තද කරගෙන හිටියම ඉමනටම අඩු වෙනවා.

    උබලට කියන්න දවසක් මන් වැවක නන්න ගිහින් ඉද්දී වැව මැද muscle cramp unaane. මන් හිතුවේ එදා නම් ගිලිලා මැරෙයි කියලා. තව දවසක් ගහක් උඩදී

    එපා වෙනවා බන් එහෙම උනාම.උබ මාර බේරිල්ලක් බේරිලා තියෙන්නේ