1. F

    ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

    ආතල් ගන්න එපා බන් උදව්වක්නෙ ඉල්ලුවේ. මට ඇත්තටම අම්මලට මේක කෙලින්ම කියන්න ලැජ්ජයි
  2. F

    ගෑනු ළමය ගැන ගෙදරට කියන්න

    ගෑනු ළමය ගැන ගෙදරට කියන්න ෆේක් තමයි. ඒ ගැන සමාවෙන්න. මාස කීපයක් පුරා පවත්වාගෙන යන ප්‍රේම සම්බන්ධය ගෑන දෙමව්පියන් දැනුවත් කරන්න අවශ්‍යයි. මේක අම්මලට කියන්න හොඳම ක්‍රමේ මොකක්ද?

    No contents