වින්ඩොව්ස් එකක් ගනින් බන්
ඇප් නැහැ කිව්වට ඔය ඕන තරම් තියෙන්නෙ
අනික උඹ ඇන්ඩ්‍රොයිඩ් මාර්කට් එකේ තියෙන සේරම ඇප් බාන්නෙත් නැහැ නෙ?
නැත්තම් සැම්සුන් J2 එකක් ගනින්
හැබැයි ඉතින් 17000 ෆෝන් එකක් අරන් මහ මෙරකට ඇප් දැම්මොත් නිකම්ම ලැග් වෙනවා
මහ මෙරට ඇප් දාන්න හොඳ ගානක ෆෝන් එකක් ඕන අඩුම 35 - 50 ක වත්