1. T

    Box Guitar

    Guitar එකක් ගන්න ඉන්නේ මචං ලා බැලුවේ නම් yamaha F310 එකක්. ඒක දැන් 43000/- කියනවා. Maverick එකක් තියනවා 23000/- තව Suzuki ED14 එකක් තියනවා ඒක 20000/- කියනවා. මේ දෙකෙන් ගන්න හොද මොකක්ද කියන්නකෝ
  2. T

    අන්තරේ කෝ ඔයාලා

    කෝ මේ අන්තරේ.... ඉක්මනට එන්න හයිය පෙන්නන්න
  3. T

    Torrent

    ios එකේ torrent download කරන්න හොඳම ඇප් එක මොකක්ද
  4. T

    Apple Iphone

    මචංලා මේකයි සීන් එක, මම දැන් පාවිච්චි කරන්නේ android ෆෝන් එකක්. ම්ට දැන් ඇපල් ෆෝන් එකක් ගන්න ඕනේ. මීට කලින් පාවිච්චි කරලා නැති නිසා ලොකු ගානක එකකට යන්න හිතෙන්නේ නෑ මට set වෙයිද දන්නේ නැති නිසා. දැනට හිතේ තියෙන්නෙ iphone 6 එකයි, iphone se එකයි. Options බැලුවම නම් se එක ඉස්සරහින් ඉන්නවා. ඒත් මේ...
  5. T

    Phone Help

    මචන්ලා apple iphone 6 එකේද huawei nova3i එකේද camara quality එක වැඩි. ගන්න වැඩියෙන් හොඳ කොයි එකද
  6. T

    Maruti 800

    මචංලා maruti 800 එකක cluch plate passure plate දාන්න කීයක් විතර යනවද
  7. T

    PS4 help

    අපේ ගෙදර TV එකට නැතිව monitor එකේ VGA port එකට adaptor එකකින් connect කරලා මට games ගහන්න බැරි වෙයි ද. Monitor එකේ HDMI port එකක් නෑ මචන්ලා
  8. T

    Wats app

    මට හොඳ watsapp group වලට links ටිකක් දෙන්න පුළුවන් කාටද
  9. T

    Janashakthi General Insurance

    ඔන්න මචන්ලා Janashakthi General Insurance එක Allianz Insurance එකට විකුනලා
  10. T

    Hello

    ඔන්න මමත් join උනා elakiriyata

    No contents