Apple Iphone

The hood

Active member
  • Jan 15, 2018
    163
    128
    43
    මචංලා මේකයි සීන් එක, මම දැන් පාවිච්චි කරන්නේ android ෆෝන් එකක්. ම්ට දැන් ඇපල් ෆෝන් එකක් ගන්න ඕනේ. මීට කලින් පාවිච්චි කරලා නැති නිසා ලොකු ගානක එකකට යන්න හිතෙන්නේ නෑ මට set වෙයිද දන්නේ නැති නිසා. දැනට හිතේ තියෙන්නෙ iphone 6 එකයි, iphone se එකයි. Options බැලුවම නම් se එක ඉස්සරහින් ඉන්නවා. ඒත් මේ දෙකෙන් ගන්න හොද මොකක්ද. අවුරුද්දක් විතර use කරලා දෙනවා නම් ගන්න එක worth 6 එකද se එකද
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    matath me 6 ekak nikan hambuna. unlock karaganna one. eke cam eka ehema awul bn. 6 ganna epa bn 6s wath ganna.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ඌ බෙහෙත් බොනවා,
    පස්සෙ බෙහෙත් නවත්තනවා
    හතුරන්ව මරනවා
    පොඩි කාලෙ අපහරනය වෙන්න හෙතුව අම්මා කිටලා අම්මව මරනවා
    කැරියා වෙනවා
    hutto movie eka spoil kara kara yanna epa matto. :frown:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගෙ අම්මට මානසික ලෙඩක් තියෙනවා
    අම්මගෙ මිනිහෙක් මුව රෙප් කරල වද දෙනවා
    එතකොට මුගෙ ඔලුව තුවාල වෙලා ස්නායු ආබාධයක් ඇතිවෙනවා
    ඕකෙ ප්‍රතිපලයක් විදියට මුට හෙතුවක් නැතිව උනත් එකපාරම නවත්තන්න බැරිව හිනා යනවා
    ඉතින් මිනිස්සුන්ගෙන් ගුටිකනවා