මම මොකුත් දන්නෙ නැත්තන්, උබ දන්න දේ කියන්න එපැයි ගොන්සන් :D
කමෙන්ට් විවේචනය කර කර ඉන්නවට වඩා (උබෙ අයිතියට ගරුකරනවා) හොදම දේ මු අහල තියන එකට උබෙ අදහස එකතු කිරිමයි.
උබට එකතුකරන්න අදහසක් නැ, ඒකෙන් අපිට හිතාගන්න පුලුවන් පොඩි ජෙලස් එකක් ඇවිත් කියල.
උබෙ සතුට 'මම මොකුත්ම දන්නෙ නැ' 'අක්කල සෙට් වෙලත්...