1. bestnfast

    මම_HIV_ආසාධිතද

    මට අවුරුදු 6-7 ක ඉඳන් සනීප නොවෙන කැස්සක් තියෙනවා.. බෙහෙත් ගත්තත් ආයිත් හැදෙනවා.. පත්තරේක තිබුන ලිපියක් කියෙව්වයින් පස්සේ මට සැකයක් ආව මට HIV ආසාධනය වෙලාද කියල.. මොකද මම මීට අවුරුදු 8-9 කට කලින් අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල යෙදිල තියෙනවා.. ඒ ගෑණුන්ට එහෙම ලෙඩක් තිබුනද දන්නේ නැහැ.. එත් ඒ වගේ කරලා...
  2. bestnfast

    ලසිත්_මාලිංගට_වඩා

    ලසිත්_මාලිංගට_වඩා මට ලසිත් මාලිංගට වඩා වේගෙන් බෝල් කරන්න පුළුවන්, අද උදේ බෝලයක් දාල ඒකෙ ස්පීඩ් එක මැන්න.. 195Kmph.. ඉතින් මාව ටීම් එකට ගන්නවානම් ඕවර එකකට එක හැට්ට්රික් එක ගානේ ගන්න පුළුවන්. ඒ වගේම මට ඩිලන්ත මාලගමුවට වඩා හොඳට කාර් පදින්න පුළුවන්, අපේ ගමේ හැමෝම කියනවා මම 100 ට ස්පීඩ් ඇවිත් අංශක...

    No contents