මේ පණතේ අවුල මිලිටරි කරණයවත්, පුද්ගලීකරණයවත් නෙවෙයි.
1. මේකෙන් පාලක සභාවට අසීමිත බලතල හම්බ වෙනව. "ශවෙනද්‍ර, මෙයාට MSc එකක් දෙන්න" කිව්වම දෙන්න පුළුවන් ගාණට බලතල තියෙනවා.
2. මේ පණත LMC, IESL වගේ නියාමන ආයතන බයිපාස් කරනවා. එතකොට ඕන හෙරෙක්ට කොතලාවල එකට ඇෆීලියෙට් වෙලා ඕන හොර උපාධියක් දෙන්න පුළුවන්.