ONLINE බඩු ගෙන්වන යට ඉතා වේදගත්වේවි
යාලුවනේ ඉතා වැදගත් යයි හිතල තවත් thread එකක් ගේනවා
අපි
AMAZON
Ebay
Walmart
AliExpress
වැනි site වලින්
ගෙන්වන බඩු සඳහා වට්ටමක් (12%, 10%, 8%, 7% ) මේ site එක හරහා ලබාගන්න පුළුවන් මේවා කාලෙන් කාලෙට වෙනස් වෙන්නත් පුළුවන්
ඒවගේම item වලටත් වට්ටම් දෙනවා...