1. S

    Beware Dakshina Lanka Fraud Website!!!

    "dilsh" oya dakshinalanka wala member kenek ne ekane oyato ochchara duka, pal wada karanne oyalane api newei oyalai lankawe ahinsaka minissu rawattala adsense ta horawada karanna purudu karanne lajja nathi kamata oyama kiyala thiyenne "ip address godakin enakota kohomada hoyanne?ratawal 24kin?"...
  2. S

    Beware Dakshina Lanka Fraud Website!!!

    dakshinalanka.net gihinma balanna, gihama therei egollange thathwe mokadda kiyala Website ekawath hariyata design karaganna ba, nikamma nikan image godak hamathanama boru katha ithin megollo kohomada lankawata videsha winimaya genne megollo dawasaka lankawath wikunai adsense karanna kamathi...
  3. S

    Beware Dakshina Lanka Fraud Website!!!

    මගේ අදහස නම් අඩ්සෙන්ස් කරන හැටි කියාදෙනව කියල සීඩී ගහල විකුනන අය ඔක්කොම බොරු කාරයො මොකද උන්ට ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න බැරුව ඇඩ්සෙන්ස් විකුනගෙන කන්න හදන්නෙ දක්ශින ලංකා කියන්නෙත් ඒ වගේ අලුත් විදිහෙ ඇඩ්සෙන්ස් කාබාසිනියො ටිකක් තම මුන් ඇඩ්සෙන්ස් විතරක් නෙවේයි අපේ රටේ නමත් කැත කරනව
  4. S

    Beware Dakshina Lanka Fraud Website!!!

    මේ හොරු ගැන google ලට කියන්න මෙන්න මෙතනින් යන්න https://www.google.com/adsense/support/bin/request.py?contact=violation_report
  5. S

    Beware Dakshina Lanka Fraud Website!!!

    දැන් අඩ්සෙන්ස් වන්චා කරන හැටි තියෙන පිටුවට යන්න පුලුවන් සමාජිකඉන්ට විතරයි පාස්වර්ඩ් දාල මෙන්න පාස්වර්ඩ් එක 22222
  6. S

    Beware Dakshina Lanka Fraud Website!!!

    දක්ශිනලංකා.කොම් ගිහින් බලන්න එගොල්ලන්ගෙ වෙබ්සඉට් එකේ හටි කිසිම පිලිවෙලක් නැති පින්තූර ගොඩක් ඒ සඉට් එකේ එගොල්ලො ගැන බොරු වර්නනා හිට කරගෙන එගොල්ලො ඔය කරන්න යන්නෙ ලොකු වන්චාවක් අඩ්සෙන්ස් ගැන නොදන්න පලපුරුදු අඩු අයනම් ඔය බොරුවට අහුවෙවි අනෙ ඉතින් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි දක්ශිනලංකා.කොම් එකටඉයි...

    No contents