මච්නලා මට කාලෙක ඉදන් තියන අවුලක් මේක මට තේරෙනවා මගේ ජිවිතයේ කිසිම ටර්ගට් එකක් නැති කෙනක් කියලා මට දැන් අවුරුදු 26ක් වෙනවා
මොකද මට අනාගතයක් නැ කිසිම future pale එකක් මට නැ මම මහා ලොකුවට ඉගෙන ගත්ත කෙනකුත් නෙවෙයි පවුලේ එකම ළමයා මම බන් මල්ටිමිඩ්යා degree එකක් කරලා දැන් Graphic design ජොබ් එකක්...