මචං ,
DutyFree එකෙන් TV & fridge එකක් ගන්න ඕනේ. අනිද්දා එන්නේ..
LG FHD 42" LED TV - 42LF553A
ලින්කුව
LG-Refrigerator Graphite Lily - GL-221BPE
ලින්කුව
ඔය දෙක ගන්න කියල හිතුවේ..
කස්ටිය FeedBack එකක් දෙනවද ?
බ්රෑන්ඩ් එක හොදයිද ?
අවුල් තියෙනවද ?
තව හොද බ්රෑන්ඩ් තියෙනවනම් කියපන්...