මචං ,
DutyFree එකෙන් TV & fridge එකක් ගන්න ඕනේ. අනිද්දා එන්නේ..
LG FHD 42" LED TV - 42LF553A
ලින්කුව
LG-Refrigerator Graphite Lily - GL-221BPE
ඔය දෙක ගන්න කියල හිතුවේ..
කස්ටිය FeedBack එකක් දෙනවද ?
බ්රෑන්ඩ් එක හොදයිද ?
අවුල් තියෙනවද ?
තව හොද බ්රෑන්ඩ් තියෙනවනම් කියපන්.
DutyFree එකේ වෙන හොද කඩ දන්නවනම් කියපන්, contact details දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්..
බම්ප් එකක් දාගෙන යමු.(මචන් 15 එන්නෙ . ඉක්මනට decide කරන්න ඕන full elakiri සප් එකක් ඕනා.)



ම්ම් තැන්ක්ස් මචෝ
පොඩ්ඩක් බලපන් අර දම් රෝ ෆ්රිජ් එක හොදා කියනවා..... ඩියුටි ෆ්රී තියෙනවද නොදනී....!!
එල එල