ඔයාල එක එක MOBILE පැකේජස් පාවිච්චි කරනවානෙ
කිරියෙත් ඉන්නවා ගොඩක් ඕවා විකුනන අය
BLASTER, UPAHARA, ETISALAT, AIRTEL, HUTCH :cool:
මේක හැමෝටම වටීවි අන්මට
ඔයාල දැනට පාවිච්චි කරන MOBILE PACKAGE එකයි, එකෙ RENTAL එකයි කොටාගෙන යමුද බලන්න :yes:
මම දැනට MOBITEL 100 COUPLE එකකුයි, DIALOG PREPAID...