කොන්ඩේ_එන්න_බෙහෙතක්
කොන්ඩේ යෑම/ තට්ටේ පැදීම වලක්වා හිසකෙස් වර්ධනයට බෙහෙතක්.
මම එළකිරි එකේ අලුත් මෙම්බර් කෙනෙක්. අලුත් කිව්වට මම සැහෙන කාලයක් ඉදලා මේකේ යන ත්‍රෙඩ් එහෙම බලනවා. වාහන ගැන ලිපි පෙළ නං නොවරදවාම බලනවා.
කාලයක් ගෙස්ට් කෙනෙක් විදියට හිටපු මම අද මේ මේකේ රෙජිස්ටර් උනෙත් මම දන්නා දෙයක්...