2018 දී එක්සත් රාජධානියට අලුත් කුමාරිකාවක්..!
බ්රිතාන්යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කෙරිණ. ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතය.
කව්ද මේ 'මේගන් මාකල්'?
1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ...