සහෝදරවරුනි, මට අවුරුදු 32 යි, අවිවාහකයි. මම රජයේ රැකියාවක් කරන කෙනෙක්. නමුත් රටේ මෙම තත්වයන් යටතේ, රැකියාව තවදුරටත් ස්ථාවර නොවේ. මගේ අම්මයි තාත්තයි වයසයි, කවුරුහරි එයාලව බලාගන්න ඕන නිසා මට රට යන්නත් බෑ.. මම ඉතුරු කරපු මුදලින් ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. මම වැඩිය ඉතුරු කරලා නැහැ, හැබැයි...