liberty plaza එකේ phone shop වල microsoft , nokia , samsung phones විකුනනවා softlogic ට වඩා ගොඩක් අඩුවට softlogic වරන්ටි එකත් එක්ක. phone shop කාරයෝ කොහොමද අඩුවට විකුනන්නේ softlogic වරන්ටිත් එක්ක.
phone එකක් ගන්න හොදම softlogic show room එකෙන්ද softlogic වරන්ටිත් එක්ක වෙන කඩේකින්ද?