1. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    Thankz machan... nvr forgtten!! patta :yes:
  2. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    Thanks machan :love:
  3. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    hey thanx yalu...:rolleyes:
  4. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    >>> ගීතය බාගන්න (Download mp3) <<< (Original song) >>> ගීතය බාගන්න (Download mp3) <<< (with Sunflowers) - - - - -
  5. ~DaNu~

    Nadeeka guruge's Requested song - Download it now

    Ela kili sinduwa... Nadeeka ge :)
  6. ~DaNu~

    ~ ගී පද සහ ගී ~

    මම මෙතනට ගීතයත් සමග ගී පදත් එකතු කරන්න හිතුවා. ඔයාලත් කැමතිනම් මත් එක්ක එකතු වෙන්න.:) _______ >>> ගීතය බාගන්න (Download mp3) <<< __________
  7. ~DaNu~

    පද පේලි .....

    නැ මා ඔබේ ලෝකයේ හී සදා වේදනාවන් මවා ආදරේ....
  8. ~DaNu~

    පද පේලි .....

    ඇහැට කඳුළු එන්නෙ නැති සිංදු මම දන්නෙ නෑ නේ... :(
  9. ~DaNu~

    පද පේලි .....

    පාරමිතා නොපුරමු අප දෙදෙනා මතු මතු සංසාරේ පාන සිනා සුළඟට විසි කරමු හමුවෙන හැම වාරේ... කඳුළු වලින් දිය වී යනවානම් අවිහිංසක රුපේ දෝර ගලන තුරු කඳුළු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ... මට ඔබ ඔබ මට පෙම් කළ තරමට වෙන් වි යන්න බැරී අසම්මතේ පෙම් වතුන් නොවෙමු අපි වරදට වහල් වෙවී...ර්‍ ~Shashika Nisansala~
  10. ~DaNu~

    ~ Harima lassanai ~

    Siraawatama machan! :yes:
  11. ~DaNu~

    පද පේලි .....

    :(
  12. ~DaNu~

    පද පේලි .....

    සිතුවිළි සිරවී හදවක පතුලේ ඉකිබිඳ වැලපෙනවා රැව සැඟවී මගේ මතකය අතරේ නෙත් අසරණ වෙනවා... ඔබේ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නය් තනිවන්නට නම් මේ ලෙස ඇයි අපි හමුවන්නේ... මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ විකසිත කුසුමක් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබෙයි මගෙයි ලොව...
  13. ~DaNu~

    පද පේලි .....

  14. ~DaNu~

    පද පේලි .....

    mokada mey wenne? ihii ihii:lol:
  15. ~DaNu~

    පද පේලි .....

    සිතින් මා නොසැළි හිඳිද්දී කඳූල නූඹ ඇවිදින් නිවා දැමු ඒ නතේ පීඩා නොබිඳිනු මැනවී... තනිව මා හඬනා වෙලාවේ සැළි සැළි සීතේ වැටුනු මහ වරැසා මතක් වී නුඹ රැඳි දෑසේ... තවම මා නොදුටූ සිනාකැන් හමුනොවූ යාමේ කඳුල මට කරැණා කරන්නැයි අයදිමී නිබඳේ... ~T.M. Jayarathne~ - -
  16. ~DaNu~

    ~ Harima lassanai ~

    Me Dawas wala..... sema kenekgema wage muwin pita wena padha peli tikak thamai me... Harima lassanai me geethaya :rolleyes: ____ :love: ____ _______ ___ ______________ :love: and hv to say thankz to a1b2c3 & to thilzz.. :love: ______________ ________ ___
  17. ~DaNu~

    MAKE YOUR XP 100% GENUINE - This is really working

    Meka koranna yanna epoooo..... Serial eka Baladhariya wisin block kora atha, mata kela wee atha.... :baffled:
  18. ~DaNu~

    MAKE YOUR XP 100% GENUINE - This is really working

    - - - - HutaZzz kela una ne :eek: - - - - - - - - Dan ithin mokei koranne aiyaa?:shocked:
  19. ~DaNu~

    Rapidshare Premium Kade

    ane aiyazz matath ekak pm karannakoo plzz....
  20. ~DaNu~

    Genuine Microsoft Serials Available..

    matath one XP SP2 eke Key eka.... meka dammata passe Software eka updat karanna puluwan da aiye? :O:

    No contents