1. Uthmaxer

    Grammarly Premium Account ekak one..Oya laga thiynwada.? :giggle:

    Grammarly Premium Account ekak one..Oya laga thiynwada.? :giggle:
  2. Uthmaxer

    Fixed deposit....

    FIXED RATE ගොඩක් බැංකුවල දැන් අඩුවෙලා තියෙන්නේ...NSB මම දන්න විදියට දැන් 23ක් නම් ලොවෙත් දෙන්නෑ... දැනට වැඩිම රේට් එකක් දෙනවා HNB FINANCE, 19.5% Maturity ඒත් Safety එක ගැන නම් ලොකු ගැරන්ටියක් දෙන්න බෑ..
  3. Uthmaxer

    NEED SEO SOLUTION for COMPANY WEBSITE

    යාළුවනේ, - මගේ ආයතනයේ වෙබ් අඩවිය ගූගල් සර්ච් වල මුල් පිටුවලට ගේන්න අවශ්‍යයි.. - ඒ වගේම ආයතනය ගැන විස්තරයක් විකිපීඩියා වලට එකතු කරන්න ඕනෙ.. - විකිපීඩියා එකතු කරපු විස්තර ගූගල් සර්ච් එකේ පැත්තෙන් පේන්න ගන්න අවශ්‍යයි.. මීට අමතරව අනිත් ප්‍රධාන SEO Solutions ලබාදෙන කෙනෙක් Contact Number එකත් එක්ක...
  4. Uthmaxer

    BEST English Movies Direct Download

    දෙයියෙක් නේ... තෑක්කස් බොක්ක.. :love2::love2:
  5. Uthmaxer

    BEST English Movies Direct Download

    මේක තාම වැඩද මචං...මට මේක තේරුන් නෑනේ.... මට පුළුවන් නම් Children's Party (2011) මේක හොයලා දියන්කෝ... ------ Post added on 1656748551
  6. Uthmaxer

    BEST English Movies Direct Download

    Guys, English Movies Direct Download හරි Torrent හරි ගන්න පුළුවන් වෙබ් සයිට් එකක් කියනවද. Plz... Kids Movies තමයි මූලිකව බැලුවේ.. Thank You..
  7. Uthmaxer

    Rs.250,000/- ගන්න පුළුවන් හොදම ලැප් එක

    උඹ ලග තියනවාද මචං.....ඇත්තටම අවංකව කියපන් වින්ඩෝස් වලට හුරු වෙච්ච එකෙකෙුට ඕකේ පැහැදිලිව දැනෙන අඩුපාඩු.... ඇත්තටම Crack version Run කරන්න බැරිද? අහුවෙන අවශය Softwares Install කරන්න බැරිද? පුළුවන් නම් ලින්ක් එක දාපන් මචං.... AMD එකක් ද Intel එකක්ද තියෙන්නේ... Matebook 15 da..? 13.da?
  8. Uthmaxer

    Rs.250,000/- ගන්න පුළුවන් හොදම ලැප් එක

    HUAWEI MateBook 13 16GB RAM 512 GB PCIe SSD I5 මේ සීරිස් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවාද? කොහොමද මෙයාගේ වැඩ????
  9. Uthmaxer

    Rs.250,000/- ගන්න පුළුවන් හොදම ලැප් එක

    Thanks bokka.... ASUS TUF GAMING A15 RYZEN 7 4TH GEN WITH GTX1650TI 16GB DDR4 මේක තමයි දැනට මමත් ආසාවෙන් බලන් හිටියේ... :confused::confused: එහෙමෙහෙ ගෙනියන්න තියනවානේ... මචං... 01. මම ඇපල් පාවිච්චි කරලාම නෑ...ඒ නිසා ලොකු අදහසක් නෑ... 02. අහල තියන විදියට හැම සොෆ්ට්වෙයා එකක් ම වැඩ කරන්නේ...
  10. Uthmaxer

    Rs.250,000/- ගන්න පුළුවන් හොදම ලැප් එක

    බැ මචං...මට ඔෆිස් එකට ගෙනියන්නත් තියනවා...
  11. Uthmaxer

    Rs.250,000/- ගන්න පුළුවන් හොදම ලැප් එක

    යාළුවනේ., APPLE හරියන්නේ නැත....:-( (ගේමින් වලට Not Interesting).. නමුත් Graphic වීඩියෝ එඩිටින් වැඩ කරන්න පුළුවන් එකක් බැලුවේ.) භාවිතා කරලා තියන Experiance එකත් එක්කම පොඩි කමෙන්ට් එකක් දෙන්න. වගකීමක් ඇතුව ගන්න පුළුවන් තැනකුත් කියන්න. Thnkuuuuu.....!
  12. Uthmaxer

    Drishyam 2 | ධර්මයුද්ධය 2 වන කොටස

    Movie Link eka pluwannm Denna...!
  13. Uthmaxer

    අකුරු කියවන බබෙක් ට?

    https://www.facebook.com/edutoys.lk මේ පේජ් එකේ.. පොඩ්ඩක් බලන්න....Education Toys කියල Search කරන්න. CoolPlanet එකේ තියනවා.
  14. Uthmaxer

    BEST_COVER_SINGER_AWARDS

    යාළුවනේ... https://bit.ly/3g6uTz2 මේ පෝස්ට් එකට ගිහින් මගේ මල්ලිට ලයික්, කමෙන්ට් & ශෙයා පාරක් දෙන්න.. අන්තිම 10ටත් Select වෙලා ඉන්නේ...තව දවස් දෙකකින් Close වෙනවා...! Thanks
  15. Uthmaxer

    -Free Grammarly Premium Account 2020 April-

    වටිනවා බන්... රෙප් 15+++
  16. Uthmaxer

    Zotye Z100 කාර් එක ‌‌හොඳයි ද?

    Ganna epa bn....! Alto eka hodi eeta wada...pandath Hodi... mage Massina padda....
  17. Uthmaxer

    SINHALA MOVIES

    මෙන්න බඩු...ඔක්කොම ෆිල්ම් ටික මෙතන තියනවා...! කට්ටියම බාගෙන සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න.. https://www.youtube.com/channel/UC9urla9I_4-wmSM78_wdQDw
  18. Uthmaxer

    SINHALA MOVIES

    යාළුවනේ සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්“ ඕනේ..! :yes::yes:15++:yes::yes::yes:
  19. Uthmaxer

    Schedule Online Exam with MCQpapers.com

    ඉතාම වටිනවා...වැඩිවිස්තර දැනගන්න ඕනේ..මම කතා කරන්නම්..ස්තූතියි..

    No contents