මේ එලකිරියෙ ඉන්න නැකැත් රාල කියන මාෆියා කාරයගෙන් බේරෙන්න මං ඔයගොල්ලොන්ට අද රාහු-කේතු ගැන කියල දෙනව. ඔව්.
රාහු කේතු කියන්නෙ ග්‍රහයො 2න්නෙක් කියල දන්නවා ඇතිනේ, ඒ උනාට අපිට ඔය ග්‍රහයො 2න්න පියවි ඇසට පේන්නෙ නෑ කියලත් දන්නවා ඇතිනේ, ඔය ග්‍රහයො 2න්න හින්ද තමයි තාමත් ජ්‍යෝතිශය විද්‍යාඥයොන්ට බොරු...