1. Alexturney

    web series

    ඉන්දියාවේ පොඩියට පටන් ගත්ත 18+ web series දැන් international level එකට ලංවෙලා . ඉන්දියාවේ නීතිය අපේ රටේ වගේ porn movies වලට නීතිමය බලපෑමක් නැද්ද ? ඉන්දියාවේ සිනමා අංශයෙ මොන දෙයක් වුණත් ලංකාවේ ඉක්මනින් කොපි කරනවා. ඉන්දියාවේ මේ යන විදියට ලංකාවේත් ළඟදීම පටන් ගනී වගේ
  2. Alexturney

    Skrill account activate

    මචන්ල ලගදි Skrill account එක verify කරපු කෙනෙක් ඉන්නවද ? මොකක්ද use කරපු Bank card එක ? සම්පත් වෙබ් card එකෙන් ස්ක්‍රිල්ල් verify කරන්න පුලුවන්ද?:(:(:(
  3. Alexturney

    2018 A/L පාසල්වල අවසාන වර විභාග වල පේපර් හා ඒවායේ &#

    2018 A/L පාසල්වල අවසාන වර විභාග වල පේපර් හා ඒවායේ &# 2018 A/L පාසල්වල හා පලාත් වල අවසාන වාර විභාග වල පේපර් හා ඒවායේ උත්තර තියන අය මෙතන දානවද?A/L කරන අයට ලොකු උදව්වක් වෙවි.
  4. Alexturney

    education strike

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන. ඉසුරුපායේ වැඩ කරන කවුරු හරි කියනවද බදාදා education strike නිසා clerical staff එකත් strike ද කියලා.මට බදාදා ඉසුරුපායේ යන්න ඕන trancer එකක letter එකක් trancer file කරන missට බාර දෙන්න . මම colombo නෙමේ ඉන්නෙ එක නිසා ගිහින් රස්තියදු වෙන්න වෙයිද. call 100කට වඩා ගත්තා...

    No contents