education strike

Alexturney

Active member
  • Jul 19, 2012
    248
    64
    28
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕන. ඉසුරුපායේ වැඩ කරන කවුරු හරි කියනවද බදාදා education strike නිසා clerical staff එකත් strike ද කියලා.මට බදාදා ඉසුරුපායේ යන්න ඕන trancer එකක letter එකක් trancer file කරන missට බාර දෙන්න . මම colombo නෙමේ ඉන්නෙ එක නිසා ගිහින් රස්තියදු වෙන්න වෙයිද. call 100කට වඩා ගත්තා ගුරු මාරු unit එකට rings ගියාට no answer.අනේ මන්දා මුන් මැරිලාද කියලා අදුරන කවුරුවත් නෑ දැන ගන්න. දන්න friend kenek Help එකක් dennoko. :(:(
     
    Last edited:

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    ගුරුවරු විතරයි නේද බන් ස්ට්‍රයික්?

    දන්නෙ නැ බන් ඒ ගැන හරියටම.:(:(ගුරුවරුත් ඒ ගැන හරියටම දන්නෙ නැ.:yes::yes:
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    ගුරුවරු විතරයි නේද බන් ස්ට්‍රයික්?

    nope.
    "Unions, representing the Sri Lanka Education Administrative Service, the teacher service, principals’ service and Teacher Educators’ Service would join the strike, Athukorala said."
    source