පනින්නද හදන්නෙ
දැන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවනේ කෙලෙස් වලට බන්ධනය කියන වචනය. උන්වහන්සේ පංච නීවරණවලට පාවිච්චි කරනවා බන්ධනාගාරය කියල. ඒ කියන්නෙ හිරගෙයක් කියල. දැන් ඔබ හිතන්න මෙහෙම. හිරගෙයක් තියනවා. හිරගෙදර ඉන්න අයට හරි ම දුක්, කරදර, පීඩා, බය, සංතාප, තැවුල්. හැබැයි මේකෙන් යන්න බෑ...