EK Guidelines වලට අනුව මම කිසිදු වැරදි වැඩක් කර නැත. EK Guidelines 4 වන වගන්තියට අනුව Spam වන්නේ වෙනයම් site එකක ලින්ක් එකක් directly post කලොත් හෝ signature, avater හරහා පළකරොත් ය. නමුත් මම එසේ කර නොමැත. chat යොදාගනිමින් යමෙකුට යම් ආරාධනාවක් කරන්නේ සුහද බව හා මනුෂ්‍යත්වය පෙරදැදි කරගෙන මිස...