1. zirconium

    සිරීපාදේ help

    10.30ta එරන්තෙන් ctb bus 1k තියෙනවා. 11.30ට පටන් ගත්තා. රෑ 1ට මළුවේ
  2. zirconium

    සිරීපාදේ help

    ගිය සතියේ කුරුවිට පාරෙන් ගියා. පැය 13ක්. පාර නම් හොඳයි. බලන්න දේවල් තියෙනවා. හැටන් පාර නම් පඩිපෙල් තමයි
  3. zirconium

    Dental doctor Help

    orthodontist කෙනෙක් හම්බෙන්න. හැම dentist කෙනෙක් ම braces දැම්මට, orthodontist තමයි train වෙලා ඉන්නේ braces දාන්න
  4. zirconium

    Doctor

    Masa 6kata parak exam thiyenawa. so kawada Hari pass wenawa
  5. zirconium

    Doctor

    China or Bangladesh ynna. pass rates wedi
  6. zirconium

    ගාල්ලේ ඉදලා දවස් 1 1/2කින් ?

    මාදු ගඟේ boat ride යන්න පුළුවන්, හික්කඩුව beach ගිහින් හවස් වරුවේ galle fort යන්න. ගාල්ලේ තියෙන්නේ beach තමයි. කොට්ටව, කන්නෙලිය යන්න පුළුවන්. hike 1k නම් කන්නෙලිය 8 hours tours තියෙනවා. කන්නෙලිය නවතින්න නම් permission ගන්න ඕන. cook කෙනෙක් ඉන්නවා එහෙ.
  7. zirconium

    Scholarships

    government scholarship දෙන්නේ ministry of higher education එකෙන්. ministry website එකෙන් details ගන්න පුළුවන්
  8. zirconium

    උදව් - ගර්බාෂය අයින් කළා

    menopause wela nam prashnayak ne
  9. zirconium

    සචියගේ මනාපෙට රෙප්

    voted for sachi
  10. zirconium

    SLT data වංචාවක් කරනවද?

    usage meter 1ta log wenne kohomada? portal password 1 kiyanne mokadda?
  11. zirconium

    තය්රෝක්සින් අඩු රෝගය

    mulin TSH, T4 check 1k karala doc kenek meet wenna. doc decide karawi thyroxine dose 1. udeta his bada bonna ona
  12. zirconium

    ~ElaKiri Xiaomi Fan Club~

    Facebook group 1k thiyenawa xiaomi fans Sri Lanka kiyala. eke innawa sellers la 4n gennana. man 32gb gaththe 32kata den Masa 4kata kalin
  13. zirconium

    ~ElaKiri Xiaomi Fan Club~

    framework da force stop karanna ona?
  14. zirconium

    ~ElaKiri Xiaomi Fan Club~

    ethakota Google ID 1 lost wenawa neda?
  15. zirconium

    ~ElaKiri Xiaomi Fan Club~

    didn't receive update yet 😢
  16. zirconium

    Investment Plans

    trust fund 1k thiyenawa neda stock market eke invest karana? 1000k dala patan ganna puluwan
  17. zirconium

    රුසියානු ජනපති විවේචනය කිරීමේ චෝදනාවට වි

    ආයෙත් චන්දෙන් පුටින් උඩින් දිනනවා. එක පාරක් University එකේ journalist කරන කොල්ලෙක් පුටින් විවෙචනය කරලා පත්තරේ ට ලිව්වා. දවසකට පස්සේ පොර Universityඑකෙන අස් කරා. මරු පූටින්
  18. zirconium

    නොමිලේ රුසියාවේ ඉගනගමු

    2c 1b medicine nam be. all island contest walin dinala thiyenawa nam chance 1k thiyewi ne man out wela godak kal den
  19. zirconium

    නොමිලේ රුසියාවේ ඉගනගමු

    eka aththa ban. medicine karanna laksha ganan nethi aya Gena hithala demme

    No contents