උබ කියන්නෙ මහ මෝඩ කතාවක්නෙ බන්, මම එහෙම කියන්න තරම් හරකෙක් නෙවෙයි. මම කියන්නේ මේ සිද්දිය ඇතිඋනෙ කරපු වරද්දක් නිසයි කියලයි. ඒ වරද නොකලානම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. එදා අපෙ හමුදාවෙ අයයි,අහින්සක මිනිස්සුයි වෙඩි වෑදිලා මෑරුනානම් ඒත් වැරද්ද එතනම තමා තියෙන්නේ. උබ තර්ක කරන්නේ මගෙ අදහස බිඳින අදහසින් මිසක්...