මෙහිදී ඔබ කියන්නේ පවුසි විසින් නගා ඇති ප්රශ්නය තර්ක-විරහිත යනුවෙනි. නමුත් එය එසේ නොවේ.
ඔබ විසින් දක්වා ඇති නැවක් සම්බන්ධ analogue එක තුලින් ඔබ නැව් සදහා flying යන්න attribute කළ නොහැකි බව පවසයි. ඒ හා සමාන අදහසක් ඇති වෙනත් වැකියක් සළකමු. එනම් Pigs can fly යන වැකියයි. මෙහිදි මේ Pigs can fly යන...