මූ කොහිලවත්තේ එකෙක් නෙමෙයි මචං...කොහේ හරි දුර පළාතකින් බැහැපු පොරක්..මුගේ ජොබ් එක ඕක..ඕකා රාජගිරිය,බොරැල්ල,කිරිබත්ගොඩ,කඩවත පති වලත් කැරකෙනවා..කාර් වල හැප්පෙන එකයි,බඩු මල්ලක් අරන් පාරේ ෆිට් එක හැදිලා සේම පෙරාගෙන වැටෙන එක තමයි මුගේ ජොබ් එක..මූ ටම මාත් රැවටුනා බං කිරිබත්ගොඩදී කාලෙකට කලින්..මගේ...