PR (ILR) එක දීල ඊලග අවුරුද්දේ සිටිසන්.
එතකොට උඹ කියන්නේ ඒකත් නවත්තන්න කියලද?
කොහොමත් එන ප්‍රොපොසල් ටික හොඳයි. 125,000+ සැලරි නම් ILR එක අවුරුදු 3න්, 50,000 - 125,000 සැලරි එකට ILR එක අවුරුදු 5න්. ඊට අඩු නම් ILR එක අවුරුදු 10න්. කෙයගිවර් නම් අවුරුදු 15න්.
දැන් මෙහෙ ගෙවල් වල පැටිස්, රෝල්ස් බැදලා...