1. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    Ehema try kala ban. Okkoma 500 gaane gannawa. Ehema than walata dan dilama epa wela inne.
  2. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    Pick me uber case na ban. Un colombo pita unta denne nane. Mama katha kala 2ka 3kata. Un kiyanne commission base dennam accommodation ba kiyala. Mama kandy machan. Colombo work karanna bane ban ehema. Tourist eke nam accomodation nathi unarh car eke hari nidiyanna puluwan. Mata katta avulak na...
  3. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    Okkoma agency karayo machan. Direct un inne 1i 2i.
  4. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    Puluwan kenek udawwak karanna. Oyalata pin. Godak asarana wela inne.
  5. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    Maasa gaanakata kalin damma machan. Set une na mukuth. Samahara aya joke kiyala hithanawa athi.
  6. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    Ehema thamai machan me dawaswala hoyanne
  7. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    ම්ම පීඇම් එකක් දැම්මා මචන්.
  8. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    පෙපර් එකේ ටුවරිස්ට් ෆීල්ඩෙකේ එවා නැ බන්. ඔක්කොම ඌබර්, පික් මී දුවන එවා තියෙන්නේ.
  9. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    ඔව් මචන්. ත්‍රේඩ් එකක් දැම්මේ වෙන කරන්නම දෙයක් නැති තැන මචන්. ලක්ශ ගානක් නැති වෙලා පාරටම වැටුනා මචන්. ඒවා දිග කතාවක්. මිනිස්සුන්ට වෙන දේවල් තමා ඉතින්. මම පහුගිය ටිකේත් ජොබ් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්ම. සෙට් උනේ නැ. කොහොමහරි ගැට ගහගෙන ගියා බන්. දැන් නම් බැරිම අඩියට ඇවිත් තියෙන්නෙ. බර වැඩ කරන්න බැ...
  10. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    මීට කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. ඒත් එ වෙලාව් හරි ගියේ නැ. අනේ අදුරන දන්න තැනක හරි මෙහෙම ජොබ් එකක් තියනව නම් සෙට් කරල දෙන්න මචන්ලා. ජාති ජාතිත් පිනක්.
  11. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    ඔනා තැනක වැඩ කරන්න පුලුවන් මචන්ලා. එහෙම පවුල් බරක් නැ. අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ. බැදලා නැ. ඒ නිසා එහෙම ගෙවල් ප්‍රශ්න නැ. රටේ ඔනා තැනක වැඩ කරන්න පුලුවන්.
  12. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    අනේ නැ මචන්. දැන් කාලෙක ඉදන් ජොබ් එකක් හොයනවා. තාම සෙට් උනේ නැ හරි එකක්. ලොන් එකක් නිසා මම සැහෙන අමාරුවක වැටිලා ඉන්නෙ. ඒක ගෙවගන්නවත් සෙට් වෙන ජොබ් එකක් තිබුනොත් මට ඇති.
  13. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    ස්තුතියි මචන්.
  14. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    බොරුවක් වන්චවක් නෙමෙයි මචන්, සත්ය සිද්දිය.. ලොන් එකක් ගෙව ගන්න බැරිම තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි මෙ තත්වෙට වැටිල ඉන්නේ.
  15. R

    අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

    0720551014 මට පුලුවන් කෙනෙක් මෙ නම්බර් එකට කොල් එකක් දෙන්න.

    No contents