මම එලකිරියට අලුත් පොරක් මචන්ලා.:D..ආපු ගමන් ලෙඩක්:oo:.මගේ අතින් facebook එකේ මගේ phone number එක delete උනා:eek:..securty code එක එන්නේ phone එකට.දැන් මට facebook log වෙන්න බෑ..අනේ දන්නා කෙනෙක් ඉන්නවා නම් මට හෙල්ප් කරන්න FB log වෙන්න විදියක්..ලොකු උදව්වක්..