ඔය වගේ හිත් වෙනස් වෙන කෙල්ලො ආශ්‍රය කරනෙපා බං. ඒකි රට ඉන්න කොල්ලට බොක්කෙන්ම ලව් කරන්වනම් කවදාවත් ඔය වගේ උඹට කතා කරන්නෙ නෑ. උඹ ගියොත් දවසක උඹට ඒ කෙල්ලව සෙට් වෙයි. ඒ වගේම උඹේ යාලුවට වෙන්න යන දේම උඹටත් වෙයි. කොල්ලෙක් වෙලා ඉපදුනු උඹ පිං අඩුවෙන් ඉපදුනු කෙල්ලෙක් නිසා නැති වෙන්න එපා. ඒක උඹ දවසක කසාද...