සිංහල වෙබ් ඩිරෙක්ටරිය..
ලංකාවේ සිංහල වෙබ් අඩවි සහ ලෝකයේ අනෙකුත් වටිනා වෙබ් අඩවි ගැන විස්තර ඇති freeadpoint.com වෙබ් ඩිරෙක්ටරි එක launch කරල තාම දවස් 10 ක් විතරයි.එත් ඒකට හොද ප්‍රතිචාර තියෙනවා.මෙහි සේවය ලබා දෙන්නේ ලෝකයේ හොදම මිලටයි. ඒ කියන්නේ නොමිලේයි.ශ්‍රී ලාංකිකයින් විසින් මෙය පවත්වාගෙන...