ඉස්කෝලෙ ඉතින් අමන වැඩකට කරලා තියෙන්නෙ තාප්පෙන් පැනපු එක තමයි. පස්සෙන්දා සෙනසුරාදා. සදුදා ඉස්කෝලෙ ගියාම කිව්වා පිනා එන්න කිව්වා කියලා. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක් නිසා ගානක් නෑ. වෙනදා වගේම තාත්තා ලියන විදියට ලියුමක් ලියලා අත්සන් ගහගෙන ගියා. එදා ප්‍රින්සිපල් අවවාද කරලා විතරක් නෙවි, වේවැලෙනුත්...