කුලේ බලන්නෙ මොකටද බං.
බලන්න කෙල්ලගෙ පරණ සීන් එහෙම. මැති ඇමතිකම් දෙන්නත් කුල බලන්නෙ නැහැනෙ බං.
තමන්ට අවංක වෙයන්. කෙල්ලට ආදරේ නම් බැඳපං. නැත්නම් චාටර් නොකර නම්බු පිට අයින් වෙයං. උපදිනකොට කුලයක් අරගෙන ආවෙත් නැහැ. මැරෙනකොට කොහොම මැරෙන්න වෙයිද දන්නෙත් නැහැ.
මොනව නැතත් වංශෙ කබල් ගෑවත් නුවර එවුන්ගෙ...