චේ දුටු දේශපාලනය - Politics seen by che
නිර්ධන පන්තිය පීඩාවට පත්ව නිරාහාරව සිටින විට, ධනපති පාලකයා සුබෝපබෝගීව ජීවත් වේ. සියලු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තරකරගනී. ජාතික විමුක්තිය, සාධාරණ සමාජය, ජාතික සංවර්ධනය වැනි සංකල්ප ඉදිරිපත් කරමින් එදිනෙදා නිර්ධනයන්ව රවටමින්...