මචන්ලා... මට ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකට මනී ස්පොන්සර් කෙනෙක් හොයගන්න ඔනෙ...
මගේ ගැටලුව තමා,, මට ඉල්ලන මනී ප්‍රමානය පෙන්නගන්න බැ... මන් ෆැමිලි එකම යන්න හදන්නේ... ඒකට මට ලක්ශ 100ක් පෙන්න ගන්න ඔනේ..
ලන්කාවෙ මනී ස්පොන්සර් කරන උන් ඉන්නව නෙද.?
කවුරුහරි උදව්වක් දීහල්ලකො එහෙම එකෙක් හොයා ගන්න....