Australian Student Visa - Sponsorship

amilarr2012

Member
Apr 16, 2021
24
9
3
මචන්ලා... මට ඕස්ට්‍රේලියාවට ස්ටුඩන්ට් වීසා එකට මනී ස්පොන්සර් කෙනෙක් හොයගන්න ඔනෙ...

මගේ ගැටලුව තමා,, මට ඉල්ලන මනී ප්‍රමානය පෙන්නගන්න බැ... මන් ෆැමිලි එකම යන්න හදන්නේ... ඒකට මට ලක්ශ 100ක් පෙන්න ගන්න ඔනේ..

ලන්කාවෙ මනී ස්පොන්සර් කරන උන් ඉන්නව නෙද.?

කවුරුහරි උදව්වක් දීහල්ලකො එහෙම එකෙක් හොයා ගන්න....
 
  • Like
Reactions: gceal

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    1,927
    234
    63
    Border close thama ban... Man try karanne aussie. Mage Brother-in-law ehe inne ban.. E hinda mata lesiy godak. kenek nadda macho oya man ahapu wadeta...
    Brother-in-law ඉන්නවා කියලා උබට එහෙම ලේසි වෙන්නේ නැ. හරියට බලලා කරපන්
     
    • Like
    Reactions: hodakolla

    amilarr2012

    Member
    Apr 16, 2021
    24
    9
    3
    Brother-in-law ඉන්නවා කියලා උබට එහෙම ලේසි වෙන්නේ නැ. හරියට බලලා කරපන්
    Ow macho.. Lesi ne... katta kanna hithagenamai yanne... Mata inna than walta and samahara dewal walta aulak nane... Ekai ban...
     
    • Like
    Reactions: hodakolla

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    1,927
    234
    63
    Ow macho.. Lesi ne... katta kanna hithagenamai yanne... Mata inna than walta and samahara dewal walta aulak nane... Ekai ban...
    දැන්ම visa දාන්න යන්න එපා. visa එක හිර උනොත් මාස ගානක් උබට නිකන් සල්ලි ගෙවන්න වෙනවා සල්ලි පෙන්නුවා එකාට. කරන උන් ඉන්නවා ඕනෑ තරම්. උබ කියක් වගේද outsource කරන්න බලන්නේ?
     

    amilarr2012

    Member
    Apr 16, 2021
    24
    9
    3
    දැන්ම visa දාන්න යන්න එපා. visa එක හිර උනොත් මාස ගානක් උබට නිකන් සල්ලි ගෙවන්න වෙනවා සල්ලි පෙන්නුවා එකාට. කරන උන් ඉන්නවා ඕනෑ තරම්. උබ කියක් වගේද outsource කරන්න බලන්නේ?
    7.0 million wage pennanna keeyak wage yaida ban..... Man apply karana consultant kiyanne Visa issue karanwalu,, but border close hinda yanna balu... 100 Lak pennuwoth keeyak gannawada ban oya wade karana un....
     
    • Like
    Reactions: gceal and hodakolla

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    508
    1,243
    93
    7.0 million wage pennanna keeyak wage yaida ban..... Man apply karana consultant kiyanne Visa issue karanwalu,, but border close hinda yanna balu... 100 Lak pennuwoth keeyak gannawada ban oya wade karana un....
    එහෙම නිකන් පෙන්නලා හරි යන්නේ නැහැනේ බන්
    සල්ලි ආපු විදිහ පෙන්වන්න පුලුවන්ද උබට ?
    සාමාන්‍යයෙන් පෙන්වන ගානෙන් 3.5% උන් චාර්ජ් කරනවා
    විසා රිජෙක්ට් උනත් රිෆන්ඩ් කරන්නේ නැහැ
     
    • Like
    Reactions: hodakolla

    your_love

    Well-known member
  • Apr 7, 2012
    9,600
    3,391
    113
    7.0 million wage pennanna keeyak wage yaida ban..... Man apply karana consultant kiyanne Visa issue karanwalu,, but border close hinda yanna balu... 100 Lak pennuwoth keeyak gannawada ban oya wade karana un....

    thawa 4 years yanakan Aussie yanna ba ban, Student nan kohomada danne na. But lesi wena ekak na dan situation ekath ekka
     

    amilarr2012

    Member
    Apr 16, 2021
    24
    9
    3
    එහෙම නිකන් පෙන්නලා හරි යන්නේ නැහැනේ බන්
    සල්ලි ආපු විදිහ පෙන්වන්න පුලුවන්ද උබට ?
    සාමාන්‍යයෙන් පෙන්වන ගානෙන් 3.5% උන් චාර්ජ් කරනවා
    විසා රිජෙක්ට් උනත් රිෆන්ඩ් කරන්නේ නැහැ
    Aththatama machan.. Un sallai penna widiha gana mata idea ekak naha.. But machan man ahala thiyenawa un ewwata hariyana widihata doc hadala denwa kiyala...

    thawa 4 years yanakan Aussie yanna ba ban, Student nan kohomada danne na. But lesi wena ekak na dan situation ekath ekka
    Ay ban 4 yrs yanakan bari...????
    ------ Post added on May 3, 2021 at 12:00 PM
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    508
    1,243
    93
    Aththatama machan.. Un sallai penna widiha gana mata idea ekak naha.. But machan man ahala thiyenawa un ewwata hariyana widihata doc hadala denwa kiyala...


    ඕසි යන්න සල්ලි ලැබුන විදිහ පෙන්වන්න ඕන
    සැලරි එකෙන්ද, ඉඩමක් විකුනලද, ETF එකෙන්ද කියන එක
    අම්මගේ තාත්තාගෙන් ලැබුණානම් එයාලට ආපු විදිහ පෙන්වන්න ඕන

    ලෝන් එකක් ගත්තා කියලා පෙන්වන්නත් පුළුවන්
    එහෙම පෙන්වනවානම් ලෝන් එක කවුද ගෙවන්නේ, ගෙවන විදිහ පෙන්වන්න වෙනවා
    ලෝන් එකකින් පෙන්නුවත් මම දන්නා තරමට එහෙම පෙන්වන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා
    සුවර් නැහැ හරියටම
    ඔය සල්ලි පෙන්වන හැමෝටම ඕක පෙන්වන්න බැහැ හරියටම
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ලස්ස ගනන් පෙන්නලා ඔසී student-වීසා ගියාට දැන් PR /Citizen එහෙම ගන්න පුප වල් ඉරාගෙන දඟලන්න ඔනි ලු නේ බම්? 🥴

    8d353ebd596a46866136f001aa469bcd.jpg
     

    amilarr2012

    Member
    Apr 16, 2021
    24
    9
    3
    ලස්ස ගනන් පෙන්නලා ඔසී student-වීසා ගියාට දැන් PR /Citizen එහෙම ගන්න පුප වල් ඉරාගෙන දඟලන්න ඔනි ලු නේ බම්? 🥴

    View attachment 122994
    Mehemai machan case eka.. Mata danata Bsc ekak thiyenwa.. Eken mata TR danna puluwan ban.. Eth ekata dan widihak nane.. Man yannaw hadanne Msc ekata.. Man construction feild eke wada karanne.. Man danata Aussie outsource experience thiyenawa.. Mata one ban ehe idan mekata apply kranna... Onna okai seen eka...
     
    • Like
    Reactions: gceal

    Emios

    Well-known member
  • Dec 10, 2009
    35,834
    15,741
    113
    Mehemai machan case eka.. Mata danata Bsc ekak thiyenwa.. Eken mata TR danna puluwan ban.. Eth ekata dan widihak nane.. Man yannaw hadanne Msc ekata.. Man construction feild eke wada karanne.. Man danata Aussie outsource experience thiyenawa.. Mata one ban ehe idan mekata apply kranna... Onna okai seen eka...
    Yanna be 2023 wenakan.eka sure borders closed.open karath indian lankan unta delay karai corona risk hinda