1. supaa

    මේක නං මාරයි සංජීව..

    :yes::yes::yes:
  2. supaa

    How to Pass a frame in a Movie ?

    Projector ekata kola kellak allapan e tika yaddi..lesima wede..
  3. supaa

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    Podi podi naya wagayak thiyenawa..ewa iwara karanwa....ithuru tika pothe danawa..e karala hitapu vidihata jivath wenawa..wena mona karandada ban laksha 10kin..tikak amaruwen jivath wena ekeknam oka thama karanna..
  4. supaa

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    දෙකේම ඉන්න හොඳම මෝඩයෝ ගැන thread 1 මුල ඉඳං අගට යනකන් බලපුවම තේරෙනවා..එකට A/L කරපු එවුන් නේද යකෝ මේ මරා ගන්නේ..නොදකින්වත්..මමත් රජයේ uni එකක..තව සති 6 න් මම එළියේ.job එක ගිය සතිය වෙද්දී confirm..අපේ set එකේ හිටපු උන්ගෙන් බාගයක්වත් uni select උනේ නෑ..එකෙක් ෆේල්...ඌ තමා දැනට වැඩියෙන්ම හම්බ...
  5. supaa

    wedetanam asayi ban...eth final exam walata thawa sathiyay..itapasse koheta hari jobak hoyagnda...

    wedetanam asayi ban...eth final exam walata thawa sathiyay..itapasse koheta hari jobak hoyagnda set unahama aye welawk ne kollo..Thanx katha kalata machan..
  6. supaa

    Indian sexy Wallpapers

    :D:D:D:D
  7. supaa

    ඥාණසාර හිමි

    :yes::yes::yes::yes: සහතික ඇත්ත මචන්..මේ ඊයේ පෙරේදා ගියපු program එකක් අපේම සිංහල කියන පොන්න හැත්තත් fb එකේ share කරනවා...මාර දුකයි...කාලකන්නි පොන්නයෝ...හඳ පෙන්නපුවම බලන්නේ හඳ දිහා නෙවෙයි..ඇඟිල්ල දිහා..
  8. supaa

    ලේ පෙරෙමින් සිටි වඳුරා කිලෝමීටර් 70ක්‌ දුර&#34

    Jivithe kawadawath me wage ekekta waradinne ne..jaya wewa..
  9. supaa

    A/L Maths Failures in Sri Lanka

    සහතික ඇත්ත බන්..:yes::yes::yes::yes:
  10. supaa

    Android app ekak hadamu-2

    nawaththanda epa machan..digatama daapan.....icon dana kota ewage id eka gena poddak pahadili karala daapan..smtimes eka munta therumak nethuwa athi..findViewById kiwama layout eke dena id eka ganne kiyala.....jaya wewa...(ubata PM karanda bene ban...)
  11. supaa

    A/L Maths Failures in Sri Lanka

    අවුරුදු 3 හරියට වැඩ කලොත් ඕන එකෙක්ට A/L ගොඩ දාගත්තකි මචන්...ඒ කලේ පිස්සුවක් එහෙම කරලා ආතල් එකේ හිටියොත් කෙල වෙනවා..හැබැයි ඒකෙන් ජිවිතේ අනාගත්ත වෙන්නේ නෑ බන්..A/L pass වෙලා කැම්පස් ගිහින් ජිවිතේ ගොඩ දාගන්නවා කියන්නේ එක පාරක් විතරයි මචන්..ජිවිතේ ගොඩනගාගන්න තව පාරවල් සිය ගානක් තියෙනවා..වැටෙන්ඩ...
  12. supaa

    android app ekak hadamu

    Mamath machan me dawas wala oya peththa athapatha ganawa..epa wela inne..project eka iwara karaganna vidihak netiwa..SD card eke thiyena images tika read karala ewagen video ekak generate karaganda ona ban...NDK kiyala magulakuth bewa,..eth eka configure karaganda therenne ne eclips...
  13. supaa

    ජාතික~ගීය

    ජාතික ගීයේ version 2ක් තියෙන එකම රට අපි වෙන්ඩ ඇති..දිග කොට කියලා 2ක් නෑ..තියෙන්නේ එක ජාතික ගීයයි...මොකක්ද යකුනේ..විනාඩි 2ක් සීරුවෙන් ඉඳ බැරිද රටට ගෞරවයක් විදිහට..දෙය්යනේ කියලා දැන්නම් ගොඩක් වෙලාවට සම්පුර්ණ ජාතික ගීයම යනවා..
  14. supaa

    අරුණැල්ල

    bumpiyooo...

    No contents