1. bladeable

    Moda tharidu movie

    Bmp
  2. bladeable

    අඩු කුලේ ජෙප්පො ම්‍ර්. 10% ට ආතල් දෙනව ගුපියනේ

    ඔහොම්ම ගිහින් අනුරය ඉන්න ගෙදරත් අල්ලගන්න කියහන්.
  3. bladeable

    Moda tharidu movie

    කාලගවත් නැද්ද බන්
  4. bladeable

    Moda tharidu movie

    මෝඩ තරිදු film එක තීන පින්වතෙක් ලබා දෙන්නකො.
  5. bladeable

    🛑 වාහන මිල ඉහලට

    මෙන්න මූ තමයි ලන්කාවෙ වාහන mafia එක කරන කාලකන්නියා , මූ බලන්න පූලුවන් තරන් වාහන මිල උස්සන්න.
  6. bladeable

    ඇයි මම JETOUR T2 එකක් ගන්න තිබුන අදහස අතෑරියේ

    උබ හිතන්නෙ defender ගන්න උන් හෙන මොල කාරයො කියලද , අනේ පලයන් බන් යන්න 🤣🤣🤣
  7. bladeable

    ඇයි මම JETOUR T2 එකක් ගන්න තිබුන අදහස අතෑරියේ

    T2 එකක් ගන්න බැරි එකෙක්ගෙ හිත නිවන කතා , අනික defender එකක් ගන්න සල්ලි තීන උනුත් T2 අරගෙන ඉතුරු සල්ලිවලින් වෙන ආයෝජනයක් කරනව , ඒක කොච්චර හොදයිද කියල මේක ලියපු ගොන් හරකට තේරෙනෙ නෑ.
  8. bladeable

    Return එකක් ගන්නේ කොහොමද

    උගේ නමේ මුල් අකුර කියපන් , දන්න එකෙක්ද බලන්න
  9. bladeable

    Questions Peo TV down ද ලමයි?

    Tama ehemada , update ekak dahan
  10. bladeable

    UFO Reports ටික බැලුවද කොල්ලනේ..

    හොදම ඒව එලියට දාල නෑ , පොඩි පොඩි ඒව විතරක් ඇපෙන් බේරෙන්න දාල තීන්නෙ.
  11. bladeable

    JAC T9 ( double cab) දැන් ලංකාවේ

    මේක පට්ට ලස්සනයි බන් 😍 , ගන්න හිතුන.
  12. bladeable

    කරන්ට් බිල 2026 මාර්තු වලට සාපෙක්ශව අද unit 300ක් පාවිච්චි කරන එකා ගෙවන ගාන 50%ට කිට්ටුව වැඩි කරලා 🤭🤭

    මේ ගොබ්බ ආන්ඩුව දැන්ම ගෙදර යවන්න ක්‍රමයක් බලහල්ල නැත්නන් මුන් යනකොට petrol 2000 per liter වගේ කරල electricity 100% වගේ වැඩි කරල යයි ගොන්නු ටික.
  13. bladeable

    Questions IT සිංහලු ට මීක් කියන්න කලින්...

    ඒක තමයි බන් මාත් කියන්නෙ , ලන්කාවෙ සින්හලු හිතන් ඉන්නෙ permanent කිව්වාම හෙන job security එකක් තීනව කියල , මන් කිව්වෙ එහෙම ලබ්බක් නෑ කියල. එහෙම එකක් නෑ බන් , බොසාට ඕන වෙලාවක අයින් කරන්න පුලුවන් මාස 2 or 3 ක පඩි දීල , එහෙම පඩි නොදී අස් කලොත් තමයි අව්ල. ------ Post added on 1778505514
  14. bladeable

    Questions IT සිංහලු ට මීක් කියන්න කලින්...

    ලන්කාවෙ permanent කියල jobs නෑ බන් , මාස 2ක පඩි දුන්න එලෙව්ව එච්චරයි , කම්කරු කියල ලබ්බක් තිබ්බට මලෝ රහක් නෑ. මෑත කාලෙ IT වලම කොච්චර layoff ආවද , permananet කියල වෙනසක් නෑ.
  15. bladeable

    Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

    උන්ගෙ maximum handling capacity එක ඔච්චරයි ඒකයි අලුත් cylinders දෙන්නෙ නැත්තෙ.
  16. bladeable

    Jamis Banda becomes the face of BYD’s Denza 🕵️

    මට නන් මොන වාහනෙත් එකයි බන් , මොන වහනේ උනත් ගන්න එකා අරන් සතුටින් පදිනවනන් අනිත් උන්ට මොන මුකේ අමාරුවක්ද බන්? අපි මොකෝ අව්රුදු 100 , 200 ජීවත් වෙන උන්ද බන් , වාහන ගැන මහලොකුවට පම්පෝරි ගහන්නෙ ජිවිතේ ඊට වඩා සුවර් නෑ.
  17. bladeable

    Jamis Banda becomes the face of BYD’s Denza 🕵️

    Anyway උබල මොකෝ ඔච්චර byd එක්ක තරහ?.
  18. bladeable

    ජපන් වැරදිලා අවුරුදු 2ක් හිරේ..😨🇯🇵

    ජපන්නු කියන්නෙ පට්ට චාටර් ජාතියක් , උන්ට ඕනෙ වැඩ විතරයි මරව මරව වැඩ ගන්නෙ.
  19. bladeable

    විදුලි බිල අද ඉහලට... අඟුරු කුමාර ගෙදර පල....😡😡😡😡

    Higannanta pinata widuliya, wada karana ewnta wadi milata widuliya 2

    No contents